"Maranaya" Born Lord & Loco disstape by CMB Connection.Lyrics
බලපන් දිලිසෙන්නෙ වගෙ රත්තරන්
උඹ ගේමක් නෑ බං Srigga
Smokio මං Nigga !!!
ඇහැක් නැහැ ගියොත් ළඟින්, එකෙක් මම ගොඩකින්
කොන්ද පණ නැති උන් රවන හැටි නොදකින්
සද්ද එපා කොළඹදි මම තමයි King
උඹේ අවසන් කටයුතු කරන්නම් සැණෙකින්
තියන්න බෑ මං ළඟින්, උඹලා ඉන්නෙ දුරින්
කකුල් දෙක පොළවේ තියන්, ඉන්නෙ මම උඩින්
ගෙනියන්නැහැ ගින්න යටින්, කියන දෙයක් කෙලින්
දුවන්නෙ මමයි මුලින්, උඹලා එන්නෙ හෙමින්
මට දාසයයි වයස අදිනකොට විස මල
උඔ අංක එක වෙන්න පාඩම් පොත බල බල
සමජෙට බැස්ස කල මුලසුන මට බොල
වෘක හම ගලවපන් කාපන් ගිහින් තණකොළ
හැප්පිලා බලමුද? කෙලවන්නම් උඔලට
ඔලුවට එයි උන්ඩ මාරු වෙයි උඩ යට
හැදුනද මොකට පැනපන් ගිහින්මෝයට
රැප් නවත්තපන්.. සිල් ගනින් පෝයට
Loco උඹේ වදන් වැටුණෙ කොල්ලො මගට
කට කියෙව්වට එන්න බයයි නේද ළඟට?
අහිංසකයි ගෙදරට කියවිල්ල රටට
මගෙ Rap රසද? අරං බලපන් කටට
කොල්ලො දෙන්නෙක් ඉල්ලුවා නේද තරඟයක්?
නවතින්නැහැ මම වෙනකන්ම මරණයක්
Born Lord අහගනින් එක දෙයක්
වහපන් සද්ද, නැත්නම් හෙට මාලබේ මළගෙයක්.."
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.