0
Listen Poliya - Nauzi (Dakuna - 44 Kalliya) Mixtape

 පොළිය Poloya Lyrics - Nauzi (Dakuna-44kalliya)
සතුට සතුට පෙනී පෙනී යයි පාවී පාවී
නිහඩ වෙන්න කියාවි
මට සදහට.මහ පාරට.
වටකරගෙන අඩාවී,

සාලය මැද,
ඈත් දළ ගොක්කොල පෙනේවි, ඒ සිහිනයේ
ගෙවන්නට වාරිකේ, පොළියයි මේ මාසිකේ
ඇදී ඇදී යයි අනුපාතය පොලියට සියට කීයද හිතේ සහනයේ

බැංකු ණය අදාළ ලියකියවිලි
අටවසර දැනුම නැ මගේ ඉගෙනුමේ
පොඩ්ඩිගේ  මංගල්ලෙට දෑවැද්දට
ගේ පොඩ්ඩ වැල් පොලියට  ඉදිකළේ

ලැබුන මුදල කි දෙනෙක්ගේ විලාප
ඉතින් පිහිටයිද දුක විකිනෙන්නේ සිල්ලර
ප්‍රශ්න පිට නැගෙයි ප්‍රශ්න තමා ඉතින්
දෙවියනි දෙනවද පිළිතුර ක්ෂණිකයින්

දුක පමණයි නැ ඇති සතුටක්
ගත්තේ රකුසෙකුගේ විලාසේ
ලංකල විනාසේ
පොළියයි කලේ කලේ මාගේ විනාසේ

සිත තැවෙයි දෙනවද සහනයක්
ගොතන් කියන්නට සුරගන කතාවක්
කල්ලතොනියෙන් රට පනින්න කියන්නේ
පියවන්නම් නය ටික ටික දෙනවද කල්

එතකන් හැන්ගේන්නම්,විදවන්නම්
සිනාව හත් ගහුවක පරතර
ම හැර මිය පරලොව ගිය සැනසුම
දුක පමණයි මට කියා නැකම

කොහෙන් ගියත් මට තමයි පාඩු
මුදලට යටවෙලා ඔය ගෙවන ප්‍රාරාන ආයු
කොටුවෙලා රාමු
බැ විදගන්න සනසන්න
දුම්වැටි මදුවිත මත්ද්‍රව්‍යය


දුක වෙලගනි සැනසුම සොයමි
දකිද්දී මුදල් නැ හිතන්නේ දෙපාර
දැනගෙන ඇයි ගන්නේ අවදානම
ණය පියවන්න්න පව ගෙවන්නේ වාරික


Poliya - Nauzi (Dakuna - 44 Kalliya) Mixtape Download Mp3 

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top