0
Black Gang - Kalu Soldaduwo (Wash D, Crak Mark, True Flame)


Black Gang - Kalu Soldaduwo (Wash D, Crak Mark, True Flame)Lyrics යන එනකොට මහ පාරේ හිගා කන
උබලගෙ මල් දැන් අහලම ඇති මට
වැද වැද වැටි වැටි දුක්
ගැනවිලි තව
බලන් ඉන්න බැ පොන්නකම මට
තව
ගෙවෙන ගෙවෙන
තප්පරයක් පාසා
මැරෙන්න මිනිහෙක් නොව මම ආසා
මැරෙන වචන වලටත්
පන දෙන්නට
ආවා මාරයෝ මල් වැල්
අතරට
පද වැල් ගොතනවා
හැමඩාම අපි ටික
ලේ ගැවෙන අත් කපන්න
බැරි තැන
තියනවා අඩි අඩි යන්නට
පෙරටම
හීන පොදි බැදන් නැ කට
වහගෙන
කියනවා හැමදාම
ඇත්ත මුනටම
ටිබ්බෙ නැ වත මට යන්න
ඉදිරියට
පටන් ගත්තා විතරයි ඩබ්ලිවු
මම
එන්නේ රැප් ව0ශේ නමත්
අරගෙනම
Black Gang - Kalu Soldaduwo (Wash D, Crak Mark, True Flame) Mp3 Download

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top