0
Poliya - Durty 4 four ft Dakuna Story
44 කල්ළියේ නවතම ගීතය "පොළිය" නම් ගීතය ළගදීම බලාපොරොත්තු වන්න...
මෙම ගීතයේ වාදනය (Mixing & mastered)සටැහුම (Recording) INT Records නිශ්පාදනයක් බව දැනගැනීමට ලැබී අැත
"දකුණ" නම් අලුතින් රැප් කරලියට පිවිසෙන කන්ඩායමක් ද මෙම 44 කල්ළිය සමග ඒකතු වී මෙම ගීතය නිෂ්පාදනය කරන බව නම් අපේ බ්ලොග් අඩවියට දැනගැනීමට ලැබී අැත....!!

හෙට රෑ නිකුත්වෙයි.........

Post a Comment

 
Top