0
Listen Borukaari - N game, Lil Mith Ft. Insaf

 බොරුකාරී N-game  Lirycs
බොරුකාරී උබයි මගේ කරුමය
දැනගන් මගේ චරිත සහතිකය
64ට පුපුරයි ලෝදිය වීසා නැතුව උබ යනවා අපායට
උබේ පට්ටම් පතිවත කෙල උනා
කේරල බඩු මට අමතක උනා
අපේ hood එකේ මම බොල ආසියා දැනගන් හිර ගෙද‍රත් මම රැප් කරා
ගැහුවේ උබේ මහ උන් බෙර පද
නටපන් ඒවට උබ තරිකිට
මාලු කපලා කන්නෙත් බත් බොල ගිහිල්ලා කියපන් උබලගේ අම්මට

n-game මම
කොටි දෙන උබ
බලපන් උබ මාරයාගේ මල පොත
කියපන් මගේ නම බය නැතුවම
චුතවෙයි ජන්සන් ## set එක
බලපන් ඉතිහාසය
දුවපන් ලැම පද්දලා සොහොනට
කපපන් උබේ බය වෙන නාඩි‍ය
හිතපන් උබ ගෙවන කරුමෙ ගැන
දාපිය උප්පැන්නෙට මගෙ නම
වැලපෙන්න එපා උබ අඩ අඩ
බොරු කාරී උබ බොල
හදවත පිපුරයි උබේ එදා කල පාපෙට
Borukaari - N game, Lil Mith Ft. Insaf Mp3 Download

Post a Comment

 
Top