0
සෙලෆි රැප් වලට කපන වලවල්
ලංකාව තුල ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවන කලාවක් ලෙස රැප් කාලාව පත්වෙමින් තිබෙන යුගයේ ඒකට වල කැපීමට අැතැම් ගායකයන් දැඩි මහන්සියක් ගනී...රැප් කාලාවේ ඒක් කඩයිමක් ලෙස සෙලෆි රැප් නමින් පොඩි ජොලි වැඩක් Fill T සහ Iraj විසින් සුදානම් කර තිබුනා..රැප් කලාව ප්‍රසිද්දියට පත් වෙනවා බලා සිටින්න බැරි අපතයන් මෙයට වල කැපීමට දැඩි උත්සාහයක් දාරාසිටින බව සමාජ වෙබ් අඩවි ඔස්සේ ඉතාමත් පැහැදිලිව දැක ගත හැක.

Post a Comment

 
Top