0
Listen Kesara Sinhala - Kaizer Kaiz (mixtape)
Kesara Sinhala - Kaizer Kaiz (mixtape) Lyrics
ඉන්ගිරීසි හැලියක දාගෙන අකුරු දෙක තුනක් උයාන කාගෙන
සුද්දගෙ සින්දුව පෝයටත් අහගෙන හිටපු මමත් දැන් සිංහල
ඉනිමගක් උනා මට සිංහල සන්ගීත වලේ මන් නැග්ගා උඩටම
නම කේසර නෑ දේපල ඉගෙනීමේ පිහිටුවෙත් නෑ පෙරකල පවකට
හන්දට හාව උන අවාට හුරුතල් නෑ ආවාම ලගට
කේසර නැති රැප් සෙල්ලමක් පෝයට රෑ වාගේ හන්දනැති රෑක
කම්බෙර පලාපු ශබ්දය මන් තොපෙ නින්ද නැතිකරන හීනය මන්
කට පුච්චන ලොදිය මන් තොපි සිංහල නම් මම හෝඩිය බන්
සිංහල නැතිකල කේසර සම්මානයි ජනගී නැතුව රන්වල
බේක් මාස්ට නැති වෙසක් දන්සල වගෙයි යකෝ මම නැතුව සිංහල
සන්ගීත වදේ නම් කාන්තාරේ මම පිත්තල පින්තාලිය
තොපි සතේ කසී තොපි සීයක් මම රුපියලේ කසිය
හිත මගෙත් එක්ක තරහවෙලා රැප් සෙල්ලමත් එක්ක යාලු නිසා

Kesara Sinhala - Kaizer Kaiz (mixtape) Download Mp3

Post a Comment

 
Top