0
Listen UFO - Pem Kirilli (පෙම්කිරිල්ලී) ft AF
UFO - Pem Kirilli (පෙම්කිරිල්ලී) ft AF Short Lyrics
ලියන්නම් රචනා ඔබ ගැන අපමණ,
Taj මහලකුත් මම හදනවා ලඟදිම,
ටිකෙන් ටික තමයි ලං උනේ ඔයා මට,
දැන් නැතුවම බැරි ඔයා තමයි දිවියට,
පිළිගන්නවා මුලින් ආදරේ කරේ බොරුවට,
සති දෙක තුනයි ගියේ වදින්න බොක්කට,
මුල් තැන ඔයාට මිතුරන් පැත්තට,
ඔයා නිසා තමයි එදා තිබ්බෙ මතට තිත,
පිළිගන්නවා මගෙත් තිබ්බා වැරදී,
ඒවා පලදුන්නා ඔයත් කරා වැරදී,
පෝරුවට ගැලපෙන්නේ අපි දෙන්නා වෙන්නැති,
වෙන් වෙන්නට තරම් හිත් පළුදු නැතුව ඇති,
ඔයාගේ විශ්වාසය හැමදාමත් හරහට,
නොකරන වැරදිත් පටවයි මගේ පිට,
මිතුරන් බැන්නත් ඔයාව කරට ගත්තට,
වෙනස් වෙන්නෑ මගේ හිත කිසි දවසක,
බැලුවට හැරිලා කෙල්ලන් දිහා මම,
උන් මට nothing ඔයයි මගේ කාන්දම,
ඔයාගේ හදවතේ ලියැවුනේ මගේ නම,
දෙන්නං දවසක ඔයාට මගේ වාසගම,
දිවුරුවේ වෙරළෙදි මං ඔයාගේ හිස මත,
හැරයන්නෑ කවදාවත් ඔබ තනිකර,
ඒ දේ රකිනවා මං ඒ ලෙසටම,
හිටියොත් ඔයත් මගේ ලඟ සැමදින,
කිව්වට සමහරු මං බේගල්,
පිළිගන්නවද ඔයත් ඒ දේවල්,
නින්දට ගියත් මතක් වෙන්නෙ ඔය හිනාව,
කෙල්ල ඔබමයි දෙවියන් දුන් ත්‍යාගය,
හතුරන් බලයි උකුසු ඇසින් අපි දිහා,
මොකටද හීන බිඳගන්නේ අපි උන් නිසා,
තියනවා ඉහළින් ඔයාව කාටත් වඩා මගේ ලොවේ එක රැජිනත් ඔයා නිසා..
බාල උනත් ඔයා මට වඩා මාස 8ක්,
හැසිරෙන්නෙ ඔයා වගේ මගේ ගුරුවරියක්,
දැනෙනවා තාමත් ඔය තොල්පෙතිවල පහස,
ඔයාගෙ lips stick කෙල්ලේ මගේ මූණේ හැම තැන,
හැඩම හැඩයි ඔයා මට මගේ දෙව්ලී,
දැක්කම ඔයාව මගේ හද හිනැහේවී,
කාටත් නෑ දෙවනි කටකාර රුවැත්තී,
වෙනවද මගේ භාරී පෙම් කිරිල්ලී,
තරු නැති අහසේ හඳක් වගේ,
ඇවිත් මගේ හදවත් අවදි කරේ,
දෙන්නම් කනකර මුතු මාල වළළු,
මතක් වෙනවා brake නැති වදන් ඔයා තෙපළු,
සැර කරත් මට ඔයා හරිම cute..
ඔය නිල්නෙතු දැක්කම වෙනවා mute..
කවදත් මගේ ජීවිතේ පමණයි ඔයාට,
දෙන්නෑ මගේ හිත කාටත් මළාට..
UFO - Pem Kirilli (පෙම්කිරිල්ලී) ft AF Download Mp3

Post a Comment

 
Top